-වීදුරු මල් 1- |GxB ✅
  • Reads 18,960
  • Votes 1,165
  • Parts 20
  • Time 3h 26m
  • Reads 18,960
  • Votes 1,165
  • Parts 20
  • Time 3h 26m
Complete, First published Jan 27, 2024
STRAIGHT STORY | G×B

ආදරෙන්
හද වැළදගත්තා 
නපුරු උනත් 
කරුවල!

සමහර මිනිස්සු එහෙමයි.

තිත්ත උනත්
ආසම කෑම,
කරවිල

-ආශ්වි මෙනුශිත්‍යා.

මං දන්නවා
මම නරක බව!

අදටත් අදහන්න බැරි,

ඒ බව
දැන දැනම
මට බැදුණු
උඹ!

-ධීර සෙනෙහස්.

Start: 2024.01.28
End: 2024.12.13
All Rights Reserved
Sign up to add -වීදුරු මල් 1- |GxB ✅ to your library and receive updates
or
#58random
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
💗SPRING IS BACK💗(On hold) cover
රාශි 🔱 [ Yizhan Nonfic ] completed story  cover
අ "හිමි" [COMPLETED] cover
මේපල් || Maple  cover
මගේ අහින්සකාවී [ongoing] cover
The Wine Cup cover
𝐏𝐚𝐩𝐚'𝐬 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥𝐬  cover
.........ඒ නුඹයි......... (මනාලි ii)🔞  cover
සන්තානේ - දෙහදක් 2 cover
ලැවෙන්ඩර් (𝚕𝚊𝚟𝚎𝚗𝚍𝚎𝚛) 𝙶𝚡𝙱 cover

💗SPRING IS BACK💗(On hold)

13 parts Ongoing

"මගේ ඇතුලෙ හිටිය ආදරයම හොයන පුංචි ගෑනුලමයව මගේ අත්වලින්ම මරල දැම්මට පස්සෙ,මන් මේ ලොකේ වැඩිපුරම ආදරෙ කරපු මනුස්සයා දිහා කිසිම හැගීමක් නැතුව බලන් ඉද්දි, මොකුත් නොවුනා වගේ ලස්සන කලු දුඹුරු ඇස් හීනි කරල හිනා වෙලා මගේ ලගට ඇවිත් හදපතුලෙන්ම මට ආදරේ දීපු,මැරෙන්න ගිය හීන වලට ආයෙත් පන දීපු මට හයියක් උන උබ මට මැනිකක්..ඔවු ඒකෙ වටිනාකම කියන්න බැරි තරම්... මුහුදෙ මාලු ගොඩක් ඉන්නව කියන මිනිස්සුන්ට වඩා මන් කැමති මුලු අහසෙම තියෙන්නෙ එක හදයි කියන මිනිස්සුන්ට...ඉතින් මගේ අහසෙ හද වෙලා මාව දරාගන්න උබට ගොඩක් පින් මැනික... *ආදරෙයි මගේ අභි...* "